අපි ABBA ප‍්‍රසංගය රස වින්දා.. අපි රස වින්දනයක් තිබෙන මිනිස්සු - ටිල්වින්
මෑතකදී ගල්කිස්ස හෝටලයේ පැවති සංගීත සැඳෑවකට සහභාගි වීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එල්ල වන විවේචනයන්ට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රතිචාර දක්වයි.
රස වින්දනයක් සහින මිනිසුන් ලෙස එම අවස්ථාව රසවි විඳින ලද බවද හෙතෙම පවසන්නේ ඩේලි මිරර් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
අපි ABBA ප‍්‍රසංගය රස වින්දා.. අපි රස වින්දනයක් තිබෙන මිනිස්සු - ටිල්වින්
2024-11-29T13:19:00+05:30
Gossip Lanka Hot News






