ජනාධිපති අනුර පයින් වැඩට යයි... මහ මග ජනතාව පුදුම වෙති!
මුදල් ඇමතිවරයාද වන ජනාධිපති අනුර දිසානායක ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.
ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉතා ආසන්නයෙන් පිහිටා ඇති අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද සමග මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.
මේ අවස්ථාව දැක ඇති ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද පුදුමයට පත්ව ඇත.
ජනාධිපති අනුර පයින් වැඩට යයි... මහ මග ජනතාව පුදුම වෙති!
2024-11-29T13:22:00+05:30
Gossip Lanka Hot News






