හරිනි දොස්තරවරු-ඇම්බියුලන්ස් එපා කියයි! අගමැති වෛද්‍ය ඒකකය විසුරුවා හරියි! (VIDEO)
වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැති වෛද්‍ය ඒකකය විසුරුවා හැරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් එම ඒකකය යටතේ සේවය කළ වෛද්‍යවරු, සේවකයන්, ගිලන් රථ සහ වෛද්‍ය උපකරණ යළි සාමාන්‍ය සේවයට අනුයුක්ත කිරීමට කටයුතු කොට තිබේ.
අගමැතිවරිය කළ ඉල්ලීමකට අනුව මෙම විසුරුවා හැරීම සිදු කොට තිබේ.
හරිනි දොස්තරවරු-ඇම්බියුලන්ස් එපා කියයි! අගමැති වෛද්‍ය ඒකකය විසුරුවා හරියි! (VIDEO)
2024-11-06T12:59:00+05:30
Gossip Lanka Hot News