අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ සුඛෝපභෝගි V8 රථය නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය.
එම සුඛෝපභෝගි V8 මෝටර් රථය රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත එලෙස මුදාහැර ඇත.