gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාවණා රජු හංගපු ප්‍රධාන නිධානය හොයාගනී? කිලෝමීටර් ගාණක දුර උමගක් නාරම්මලින් මතුවෙයි! උමග අවසානයේ හමුවූ ත්‍රිකෝණාකාර දොරටුව එහා පැත්තේ තියෙන්නේ නිධානයද? (VIDEO)

නාරම්මල ප්‍රදේශයේ ඉඩමක වසර දෙකක පමණ කාලයක් තිස්සේ සිදුකළ නිධන් කැණීමක් වැටලීමට පොලිසිය සමත් වුණා. 

රාවණා රජුගේ ප්‍රධාන නිධානයක් එහි තැන්පත් කර ඇති බවයි කැණීම් සිදුකළ පුද්ගලයන් අනාවරණ කර තිබුණේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka