පෙරටුගාමී පක්‍ෂය තහනම් කිරීමට සාකච්චාවක්!
පෙරටුගාමී සමාජවාදී පක්ෂය තහනම් කිරීම සඳහා වන සාකච්ඡාවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආරක්ෂක මණ්ඩලය යටතේ පවත්වා ඇති බව එම පක්ෂය චෝදනා කරයි.
අරගලය පැවති වසරේ නොවැම්බර් මාසයේදී තම පක්‍ෂය තහනම් කිරීමට මෙම සාකච්ඡාව ආරක්ෂක මණ්ඩලය තුළ සිදුව ඇති බවද ඔහු පැවසුවේය.
පෙරටුගාමී පක්‍ෂය තහනම් කිරීමට සාකච්චාවක්!
2024-11-13T07:01:00+05:30
Gossip Lanka Hot News





