මාලිමා ජාතික ලයිස්තු ආචාර්යවරියක් මන්ත‍්‍රීකම එපා කියයි... මන්ත‍්‍රී පඩිය මදිලු!
පසුගිය මැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් කර සිටි ආචාර්යවරියක් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව ඒමට අකැමැත්ත පල කර තිබේ.
ඇය එහිදී හේතුව ලෙස දන්වා ඇත්තේ පාර්ලිමේන්තුවට ගොස් ලැබෙන වැටුප තමනට ප්‍රමාණවත් නොවන බවයි.
ඒ හරහා පවුලේ ආර්ථික ගැටලු ඇතිවිය හැකි බව බවත් එනිසා තමන් එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කරන බවත් ඇය සඳහන් කර ඇත.
මාලිමා ජාතික ලයිස්තු ආචාර්යවරියක් මන්ත‍්‍රීකම එපා කියයි... මන්ත‍්‍රී පඩිය මදිලු!
2024-11-24T19:15:00+05:30
Gossip Lanka Hot News






