කෙහෙළියලා ගෙනාපු බාල බෙහෙත් දාලා ඇස් අන්ධ වෙච්ච මිනිස්සු ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත් දුක කියන හැටි දැක්කාම පපුව පිච්චිලා යනවා! මේ මිනිස්සු බලාගන්න එක ආණ්ඩුවේ වගකීම නෙමෙයිද? (VIDEO)
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ගෙන්වූ බව කියන බාල ඖෂධ හේතුවෙන් ඇස් අන්ධ වූ සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ රෝගීන් පිරිසක් ඊයේ (25) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියා.
තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන ලෙසයි ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේ.
කෙහෙළියලා ගෙනාපු බාල බෙහෙත් දාලා ඇස් අන්ධ වෙච්ච මිනිස්සු ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත් දුක කියන හැටි දැක්කාම පපුව පිච්චිලා යනවා! මේ මිනිස්සු බලාගන්න එක ආණ්ඩුවේ වගකීම නෙමෙයිද? (VIDEO)
2024-11-26T08:58:00+05:30
Gossip Lanka Hot News