ඉතිරි සිලින්ඩර අසුනට මාරක යුද්දයක්!
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් හිමිව ඇති අනෙක් මන්ත‍්‍රී ධුරය සදහාද උග‍්‍ර තරගාරීත්වයක් ඇතිව තිබේ.
මහමැතිවරණයට තරග කළ මෙන්ම ලැයිස්තුවෙන් නම් කල කිහිප දෙනෙකුගේ නම් අනෙක් මන්ත‍්‍රී ධුරයට යෝජනා වී ඇත.
දිනේෂ් ගුණවර්ධන, ෆයිසර් මුස්තාෆා, කංචන විජේසේකර, සාගල රත්නායක යන නම් එසේ යෝජනා වී ඇත.
ඉතිරි සිලින්ඩර අසුනට මාරක යුද්දයක්!
2024-11-19T06:35:00+05:30
Gossip Lanka Hot News






