FaceBookවල බොරු දමන අය අල්ලන්න කමිටුවක් පත් කරයි..
මහ මැතිවරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අසත්‍ය ප්‍රචාර පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කර බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රචාර,අගතියට පත්කිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට නියමිතයි.
එවැනි දැන්වීම් සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කිරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.
බරපතළ ප්‍රකාශන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.
– නාගොඩ සුමන උදයන්ත
FaceBookවල බොරු දමන අය අල්ලන්න කමිටුවක් පත් කරයි..
2024-11-10T23:06:00+05:30
Gossip Lanka Hot News






