හිටපු අගමැති දිනේෂ් පරාදයි... කොළඹින් සිලින්ඩර, පොහොට්ටු කිසිවක් නෑ!
මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද 788,636 ක් ලබා ගනිමින් ආසන 14 ක් දිනාගෙන ඇත.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 51,020 ක් ලබාගෙන කිසිදු ආසනයක් ලබා නැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් ලබා ගැනීමට නොහැකි විය.
හිටපු අගමැති දිනේෂ් පරාදයි... කොළඹින් සිලින්ඩර, පොහොට්ටු කිසිවක් නෑ!
2024-11-15T13:39:00+05:30
Gossip Lanka Hot News