ඊයේ දින පැවැති 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය එම මැතිවරණයෙන් ම තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ආණ්ඩු බලය පිහිටුවීමට සමත් වී ඇත.
ජාතික ජන බලවේගය -6,863,186 ආසන – 159
සමගි ජන බලවේගය -1,968,717 ආසන – 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි -257,813 ආසන – 8
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 500,835 ආසන – 5
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 350,429 ආසන -3
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය -87,038 ආසන – 3
සර්වජන බලය -178,008 ආසන -1
එක්සත් ජාතික පක්ෂය – 66,234 ආසන – 1
ප්රජාතන්ත්රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය 66,382 ආසන – 1
අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය – 39,894 ආසන -1
අඛිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය – 33,911 ආසන 1
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855 ආසන 1
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 17,710 ආසන 1