gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිලිත්ට ටටා කියා හේමකුමාර පදක්කමෙන් පාර්ලිමේන්තුවට!

මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී දිලිත් ජයවීර මහතා නායකත්වය දුන් සර්වජන බලය පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ.

ඒ හැර වෙනත් කිසිදු මන්ත්‍රී දුරයක් එම පක්ෂයට හිමි නොවීය.

හිමි වී ඇති ජාතික ලෑස්ති මන්ත්‍රී ධූරය සඳහා මව්බිම ජනතා පක්ෂයේ නායක හේම කුමාර නානායක්කාර මහතා පත්වීමට නියමිතව තිබේ.

ඒ එම පක්ෂය විසින් භාරදී ඇති ජාතික ලැයිස්තුවේ පළමුවෙන්ම සඳහන් වී ඇත්තේ ඔහුගේ නම වීම හේතුවෙනි.

ලයිස්වේ වෙනත් පුද්ගලයකු පත් කරන්නේ නම් ඔහු ඉල්ලා අස්විය යුතු අතර ජාතික ලැයිස්තුවෙන් පිට පුද්ගලයකු පත් කිරීමට නම් ජාතික ලැයිස්තුව නියෝජනය කරන විසි නව දෙනාම ඉල්ලා අස්විය යුතුව තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka