gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මාර වෙනසක්නෙ වේගෙන යන්නේ…! ටිල්වින්-වටගල-හරිනි ගල්කිස්සේ හෝටලයට ඇවිල්ලා ‘ඇබා’ලගේ සිංදු අහන්න! (PHOTOS)

ස්වීඩනයේ ABBA උපහාර කණ්ඩායම වන ARRIVAL කණ්ඩායම ලංකාවේ ගීත ලෝලීන් කුල්මත් කිරීම සදහා පසුගියදා ගල්කිස්ස හෝටලයේදී සංගීත සංදර්ශනයක් පැවැත්වූහ.

අගමැති හරිනි අමරසූරිය, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඇතුළු ප්‍රබලයෝ එම අවස්ථාවට එක්ව සංගීතය රසවින්දේ මෙසේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka