ඩෙිසි ආච්චිගෙ මැණික් මල්ල සොයා හදුන්නෙත්ති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යයි..
නව රජයේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අද මැණික් හා ස්වරණාභරන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. ඒ අමාත්‍යංශ ලේකම්වරිය ඇතුළු ඉහල නිලධාරි පිරිසක් සමගයි.
එහිදී මෙරට මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් එම නිලධාරීන් සමග සාකච්ඡා කරන අතරතුර සුප‍්‍රසිද්ද ‘ඩේසි ආච්චිගේ මැණික් මල්ල’ සම්බන්ධයෙන්ද විමසීමට අමාත්‍යවරයා කටයුතු කළේය.
ඩෙිසි ආච්චිගෙ මැණික් මල්ල සොයා හදුන්නෙත්ති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යයි..
2024-11-28T22:23:00+05:30
Lanka Hot News






