2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගය දෙවන ස්ථානයට පත්ව ඇත.
ඒ අනුව මීළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සමඟි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට යළිත් වතාවක් හිමිවීමට නියමිතව ඇත.
තමුත් එම පක්ෂ ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මෙවර පරාජයට පත්ව සිටී.
ජාතික ජන බලවේගය මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගෙ ජාතික ලයිස්තුවද සමග ආසන එකසිය පනහ ඉක්මවා ඇත.