මහනුවර දිස්ත්රික්කයෙන් ඉහළම මනාප සහිතව ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායක ලාල් කාන්ත තේරී තිබේ. ලක්ෂ්මන් කිරිඇල්ල ඉවත් වී ඔහු වෙනුවෙන් ඉදිරිපත්කළ ඔහුගේ දියණිය පාර්ල්මේන්තුවට යවන්නට නුවර ජනතාව කටයුතු කර තිබීම විශේෂයකි.
මහනුවර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මෙසේය.
ජාතික ජන බලවේගය
කේ.ඩී ලාල් කාන්ත – 316,951
ජගත් මනුවර්ණ – 128,678
මංජුල ප්රසන්න කුමාර ගුණසේන – 94,242
මුදිත හංසක විජේමුණි – 82,926
තනුර හර්ෂණ දිසානායක – 78,526
ඒකනායක මුදියන්සේලාගේ ගෙදර කුඹුරේ ගෙදර බස්නායක – 72,929
මොහොමදු ෆාරුක් රියාස් මොහොමඩ් – 64,043
ජයනෙත්ති කෝරළලාගේ දෝන තුෂාරි ජයසිංහ – 58,223
මොහොමඩ් ෂරීෆ් මොහොමඩ් ජස්මින් – 57716
සමගි ජනබල වේගය
රාවුෆ් හකීම් – 30833
චමින්ද්රානී බණ්ඩාර කිරිඇල්ලේ – 30780
ශ්රී ලංකා පොදුජන පෙරමුණ
අනුරාධ ජයරත්න – 20,749