gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිනේෂ් - රවි ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර තිබේ. මෙම පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව සිටිති. එම තිදෙනා ද ඇතුළුව මන්ත්‍රීවරු පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරෙන්නේ ද දිනේෂ් ගුණවර්ධන බව එම පක්ෂ ආරංචි මාර්ග කීවේය.

මෙම පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ රවී කරුණනායකය. හිපු ජනාධිපති රනිල් වික්‍රමසංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම සමබ්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරෙන බව ද ඉහත අරංචි මාර්ග සඳහන් කළේය.
-aruna
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka