නෙළුවේ අක්කර 600ක් තියෙන කෝටිපතිනියක් අල්ලපු ඉඩම අල්ලගන්න දුප්පත් ගොවියකුගේ අක්කර දෙකක තේ වගාවක් ගලවා ගිනි තියලා! පොලිසියත් අල්ලගෙනලු ගේම ගහලා තියෙන්නේ! ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිල්ලක්! VIDEO
ගාල්ල නෙලුව පොලිස් වසමේ දෙල්ලව යෝජිත රක්ෂිතය යාබද අක්කර දෙකක ඉඩමකට පසුගිය 07 වැනිදා අයුතු ලෙස ඇතුළු වී තේ වගාව ගලවා ගිනිතබා විනාශ කොට, ඉඩමෙන් ඉවත් වන ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයා දුරකතනයෙන් තර්ජනය කරමින් ඇති බවට එහි හිමිකරු ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙනවා.
ඉඩමේ හිමිකරු පවසන්නේ මෙම තේ ඉඩම තම පියාගෙන් තමන්ට හිමිවූ දේපළක් බවයි.
-mawratanews
නෙළුවේ අක්කර 600ක් තියෙන කෝටිපතිනියක් අල්ලපු ඉඩම අල්ලගන්න දුප්පත් ගොවියකුගේ අක්කර දෙකක තේ වගාවක් ගලවා ගිනි තියලා! පොලිසියත් අල්ලගෙනලු ගේම ගහලා තියෙන්නේ! ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිල්ලක්! VIDEO
2024-11-12T19:02:00+05:30
Lanka Hot News