කැන්වසින් යද්දී කාන්ති කොඩිකාරට පහර දෙයි..(video)
මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමක් සිදුව තිබේ. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින උපාලි කොඩිකාර මහතාගේ ප්‍රචාරක කටයුත්තක් සඳහා එක්ව සිටි ඇයට මෙම පහරදීම සිදුව ඇත.
ප‍්‍රහාරයෙන් පසු ඇය ශ්‍රී ජයවර්ධනපුරට රෝහලට ඇතුළත් කර ඇති අතර පහර දුන් පුද්ගලයා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැන්වසින් යද්දී කාන්ති කොඩිකාරට පහර දෙයි..(video)
2024-10-26T21:03:00+05:30
Gossip Lanka Hot News






