රන්ජන්ගේ පක්ෂය දෙකට කැඩෙයි! කොළඹ හොඳම අපේක්ෂකයා මාධ්‍ය හමුවක් තියා අයින් වෙයි! ප්‍රසිද්ධියේ ගහගන්න තරමටම වැඩේ දුරදිග යයි! VIDEO
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින ප්‍රසන්න අධිකාරි, එම පක්ෂය පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් සිදු කර තිබෙනවා. ඔහු අද දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව පැවසීමත් සමඟ ම එම ස්ථානයට පැමිණි පිරිසක් ඔහුට එම මාධ්‍ය සාකච්ඡාව නොපවත්වන ලෙස ද ඉල්ලීමක් සිදු කරන අයුරු දැක ගත හැකිවුණා.
නමුත් ඔහු එම මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් එම පක්‍ෂය දැඩි විවේචනයට ලක්කරමින් තොරතුරු ගණනාවක් හෙළි කළා.
ඒ සියල්ල පහත වීඩියෝවෙන් බලන්න…
රන්ජන්ගේ පක්ෂය දෙකට කැඩෙයි! කොළඹ හොඳම අපේක්ෂකයා මාධ්‍ය හමුවක් තියා අයින් වෙයි! ප්‍රසිද්ධියේ ගහගන්න තරමටම වැඩේ දුරදිග යයි! VIDEO
2024-10-30T17:43:00+05:30
Gossip Lanka Hot News