කිව්වෙ නම් වෙඩි තියාගෙන මැරුණු පෞද්ගලික ලේකම් දවස් කීපයකට කලින් ගෙදරට ගෙනත් දැම්මා කියලයි! හැබැයි ලොහාන් මේ ඉන්නේ ඒ ජිප් එක ගාවමද? ලීක් වෙච්ච ලොහාන්ගේ ෆොටෝ එකකින් සමාජ මාධ්‍ය කැළඹෙයි! VIDEO
ලොහාන් රත්වත්තේ මහතාට අයත් නිවෙසකින් සැප රියක් මතුවීම සම්බන්ධයෙන් පසුගියදා මහත් ආන්දෝලනයක් මතුවිය. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී රත්වත්ත පවුල ප්‍රකාශ කොට තිබුණේ පසුගිය දිනෙක සියදිවි නසාගත් ලොහාන්ගේ පෞද්ගලික ලේකම්වරයා විසින් එම රිය නිවෙසට ගෙනත් දැමූ බවකි.
නමුත් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරසරන ලොහාන් සිටින ඡායාරූපයක් මුල්කරගෙන මහත් ආන්දෝලනයක් මතුව තිබේ.
එහි ඇති රියද පසුගියදා ලොහාන්ගේ බිරියගේ නිවසින් මතුවූ සැප රියට සමාන තත්ත්වයේ එකක් වීම ඊට හේතුවය.
කිව්වෙ නම් වෙඩි තියාගෙන මැරුණු පෞද්ගලික ලේකම් දවස් කීපයකට කලින් ගෙදරට ගෙනත් දැම්මා කියලයි! හැබැයි ලොහාන් මේ ඉන්නේ ඒ ජිප් එක ගාවමද? ලීක් වෙච්ච ලොහාන්ගේ ෆොටෝ එකකින් සමාජ මාධ්‍ය කැළඹෙයි! VIDEO
2024-10-27T15:58:00+05:30
Gossip Lanka Hot News