ජනපති සටනේ වියදම් වාර්තාව මහජන ප්‍රදර්ශනයට : නඩු දැමීමට අවස්ථාවක්!
ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් භාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව සියලු වාර්තා , රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ප්‍රදර්ශනය කරනු ඇති.
කොමිසම නියම කරන මුදලක් ගෙවා එහි පිටපත් මිලදී ගත හැකි බව සඳහන්.
ඒවායේ පවතින ගැටලු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකියි.
ජනපති සටනේ වියදම් වාර්තාව මහජන ප්‍රදර්ශනයට : නඩු දැමීමට අවස්ථාවක්!
2024-10-18T08:14:00+05:30
Gossip Lanka Hot News






