සජිත් නායකත්වයෙන් පන්නන්න SJB කුමන්ත‍්‍රණ..
සමගි ජන බලවේග පක්ෂයේ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය ඇතුළත රහසිගත සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තාවේ. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු එහි ප්‍රතිවිරෝධතා තවත් උත්සන්න වී ඇත.
මැතිවරණයේදි නාම යෝජනා ලබාදීමේදී විවිධ අසාධාරණ වලට මුහුදුන් එය අය මෙන්ම කලක් තිස්සේ නායකත්වය සමග මතභේද තිබූ පිරිස් මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇතැයිද දැනගන්නට ඇත.
සජිත් නායකත්වයෙන් පන්නන්න SJB කුමන්ත‍්‍රණ..
2024-10-20T07:17:00+05:30
Gossip Lanka Hot News





