gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සජිත්ව අභිබවා කිරිඇල්ල පෙරමුණ ගනී!

පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විමර්ශන කරන මන්ත්‍රී ඩොට් එල්.කේ වෙබ් අඩවිය විසින් පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම දායකත්වය දැක්වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත්කර ඇත.

මේ අනුව වැඩිම දායකත්වය දැක්වූ මන්ත්‍රීවරයා වන්නේ විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක හිටපු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල වන අතර ඔහු පාර්ලිමේන්තුවේ සභා වාර 383කට සහභාගි වී ඇත.

අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු වලට වැඩිම දායකත්වය දැක්වු මන්ත්‍රීවරයා වන්නේ හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වන අතර ඔහු පාර්ලිමේන්තුවේ සභා වාර 358කට සහභාගී වී ඇත.

තවද පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතු වලට වැඩිම දායකත්වය දැක්වු මන්ත්‍රීවරයා වන්නේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වන අතර ඔහු පාර්ලිමේන්තුවේ සභා වාර 344කට සහභාගී වී ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka