හි. අමාත්‍යංශ ලේකම්වරයෙකු හදිසි අනතුරකින් මිය යයි
අමාත්‍යංශ කිහිපයකම හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුවන නීල් හපුහින්න මහතා ඔස්ට්‍රේලියාවේදී මුහුදේ ගිලීමෙන් මිය ගොස් ඇත.
සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු ඔහු ඔස්ට්‍රේලියාවේ පදිංචියට සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මරණය පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හි. අමාත්‍යංශ ලේකම්වරයෙකු හදිසි අනතුරකින් මිය යයි
2024-10-15T11:37:00+05:30
Gossip Lanka Hot News





