gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්!

රුසියානු හමුදාවට එක්වී ඇතැයි කියන තම ඥාතීන් නැවත ගෙන්වා දෙන්නයි ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරියේ අද දින විරෝධතාවයක් පැවැත්වින.

මේ වන විට තම ඥාතීන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැති බවද ඔවුන්ගේ වැටුපද තමන්ට නොලැබෙන බවත් විරෝධතාකරුවන් පැවසූහ.

ඒ හේතුවෙන් තමනට ජීවත්වීමේ මාර්ගයක්ද නොමැති බවත් ඔවුන් පෙන්වා දෙති.

පසුගිය ආණ්ඩුවට මෙම කරුණ පෙන්වා දුන්නද ඔවුන් ඊට මැදිහත් නොවූ බවත් වර්තමාන ආණ්ඩුව මැදිහත්වී ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කළහ.

(Pic By gallery)


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka