ඉරානය ඊශ‍්‍රායලයට මිසයිල ප්රහාර එල්ල කරයි... මැදපෙරදිග ඇවිලේ!
ඊශ්‍රායලය දෙසට ඉරානයෙන් මිසයිල ප්රහාර එල්ල කරන්නේ යයි ඊශ්‍රායල හමුදාව පවසයි.
ඊශ්‍රායලය පුරා සයිරන් නාද සංඥා නිකුත් කරමින් ඇත.
බැලැස්ටික් මිසයිල 180 ක් පමණ ඉරානයෙන් ප‍්‍රහාර එල්ල කර ඇතත් ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය මගින් ඒවා වලක්වා තිබේ.
මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත ව ඇතත් එයින් සැලකිය යුතු හානියක් සිදුව නැත.
මිසයිල ප්රහාර එල්ල කරන ලද බව ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය තහවුරු කර තිබේ.
ඉරානය ඊශ‍්‍රායලයට මිසයිල ප්රහාර එල්ල කරයි... මැදපෙරදිග ඇවිලේ!
2024-10-02T07:52:00+05:30
Gossip Lanka Hot News






