හිටපු ඇමැතියෙක් ලංගමයට බස් ගේද්දි ලක්ෂ 31,000ක සල්ලියක් කොළ පාට බෑග් එකක දාගෙන ගෙදර අරන් ගිහින්! (VIDEO)
ලංගමයට බස් රථ 500ක් ගෙනඒමේදී ලක්ෂ 31000ක මුදලක් බෑගයක දමාගෙන ගෙදර ගෙන ගිය හිටපු ඇමැතිවරයෙක් පිළිබදව අද දින මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතාගෙන් ප්‍රශ්න කළේය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවකි.
හිටපු ඇමැතියෙක් ලංගමයට බස් ගේද්දි ලක්ෂ 31,000ක සල්ලියක් කොළ පාට බෑග් එකක දාගෙන ගෙදර අරන් ගිහින්! (VIDEO)
2024-10-16T08:09:00+05:30
Gossip Lanka Hot News