gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල ඇමතිගේ අවුරුදු 19ක දරුවාට බාර් ලයිසන් දීලා!

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ 19 හැවිරිදි දරුවකුගේ නමින් සුරාබදු බලපත්‍රයක් ලබා දී ඇති බව අනාවරණය කර තිබේ.

ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් කරුණාතිලක, මෙවැනි මත්පැන් බලපත්‍ර ජාවාරම් සම්බන්ධයෙන් ගවේශනාත්මක තොරතුරු රැස් කරමින් එම ලිපිය සම්පාදනය කර ඇත. පසුගිය සැප්තැම්බර් 12 වෙනි දින එම බලපත්‍රය නිකුත් කර ඇති අතර සැප්තැම්බර් 11 වෙනි දින සිට වලංගුවන පරිදි එය නිකුත් කර තිබීම තවත් විශේෂත්වයකි. අංක A 073857 යටතේ එම බලපත්‍රය ලබා දී තිබේ.

එම ලිපලියෙන් වැඩිදුරටත් හෙළි කර තිබෙන්නේ මත්පැන් බලප්‍රතයක් ලබාදීම සම්බන්ධයෙන් වලංගුව පවතින දුම්කොළ සහ මධ්‍යසාර පනතේ 31 වගන්තිය අනුව වයස අවුරුදු 21ට අඩු අය සඳහා මෙම බලපත්‍ර ලබාදිය නොහැකි බවය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka