gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිලිත්ගේ පක්ෂයෙන් ක්වීන්ස් හෝටලයේ දෙන්න ගිය ටී පාටියකට මැතිවරණ කොමිසමෙන් පනී! පාටිය අන්තිම මොහොතේ නවත්වයි!

සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිළුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් මහනුවර රැජිණ හෝටලයේ දී පැවැති පාක්ෂික හමුවක් අතරතුර ලබාදීමට තිබූ සංග්‍රහයක් මහනුවර මැතිවරණ කාරයාලයේ නිලධාරීන් විසින් අත්හිටවනු පියවර ගනු ලැබීය. 

මෙම රැස්වීම පසුගිය 25 දින පස්වරුවේ පවත්වා තිබෙන අතර ඒ සඳහා 300 ක පමණ පිරිසක් සහභාගි වී තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මගින් ලබාදුන් තොරතුරකට අනුව මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවර පොලීසියේද සහය ඇතිව අදාළ ස්ථානය පරීක්ෂා කළ අවස්ථාවේ තේ පැන් සංග්‍රහයක් සමඟ කෙටි ආහාර ලබා දීමට සූදානම් කර තිබී ඇත.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබිය දී දේශපාලන රැස්වීම් අතරතුර ආහාරපානවලින් සංග්‍රහ කිරීම වරදක් බව පෙන්වාදීමෙන් පසු හෝටල් කළමනාකාරීත්වය විසින් එම ආහාර ඉවත්කර ගැනීමට කටයුතු කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka