මහින්දගේ වරප්‍රසාද අවසන්... ලබාගත් වාහන යළිත් භාර දෙන ලෙස දන්වයි!
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින්ට ලබාදී ඇති වාහන කිහිපයක් නැවත රජයට භාර දෙන ලෙසට දැනුම්දීමක් කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ල නිවසේ රැඳී සිටින බැවින් ඔහු නැවත කොළඹට පැමිණි පසු එම වාහන නැවත භාර දීමට කටයුතු කරන බවට දන්වා ඇති බවද වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් සමාලෝචනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පසුගියදා රජය විසින් කමිටුවක්ද පත් කරනු ලැබුවේය.
මහින්දගේ වරප්‍රසාද අවසන්... ලබාගත් වාහන යළිත් භාර දෙන ලෙස දන්වයි!
2024-10-19T07:43:00+05:30
Gossip Lanka Hot News






