gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්දගේ නිවසේ විදුලිය කපයි!

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වීරකටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් විසන්ධි කර තිබේ.

මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් අද දහවල් ඊට ඇද තිබූ විදුලිය රැහැන් පද්ධති ඉවත් කර තිබිණි.

මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ එම පහසුකම් ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන ඇති බව  ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka