gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුවට බැටන් එක දී කිරිඇල්ල රේස් එකෙන් නවතින්න සූදානම්!

සිය දියණිය නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ලට දේශපාලන ප්‍රවේශය සලසා දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සිය දේශපාලන ජීවිතයට විශ්‍රාම දීමට සූදානම්වන බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

මේ පිළිබඳව අද නුවරදී මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ තමන් වසර 36ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ බවත් තරුණයින්ට අවස්ථාව දී දැන් සමුගැනීමට කාලය පැමිණ ඇති බවත්ය.

මේ අවස්ථාවේ දී “තරුණ කවුරුහරි දේශපාලනයට ඉන්න ගෙදර ඉන්නවාදැ”යි මාධ්‍ය කළ විමසිමකදී ඔහු කිසිවක් නොකියා සිනාසී ඒ ගැන හෙට දැනගත හැකි බව පැවසුවේය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka