වෙල්ගම මියගියේ අරගලකරුවන්ගේ පහරදීමෙන් ලු
හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතාගේ මරණය සිදුවූයේ 2022 මැයි 09 වැනිසා ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයේදී සිදුවූ පහරදීමෙන් ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.
අරගලකරුවන් වෙල්කම මහතාට සිදුකල දරුණු පහර දීම වලින් පසු බරපතල තුවාල සිදුවූ බවද ඔහු ඒ හේතුවෙන් වෙල්ගම මහතා වරින් වර අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවූ බවද ඔහු පැවසුවේය.
අභාවප්‍රාප්ත වූ කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිනයේ සිදුවිය.
වෙල්ගම මියගියේ අරගලකරුවන්ගේ පහරදීමෙන් ලු
2024-10-01T14:17:00+05:30
Gossip Lanka Hot News






