gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිසිදු උත්සවයකින් තොරව ක්‍රීඩා මධ්‍යස්ථාන 5ක් ජනතා අයිතියට!

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ අලුතින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ක් කිසිදු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරනා ලෙසයි.

අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබාදී ඇත්තේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග පැවති සාකච්ජාවකදීය.

මෙලෙස කිසිදු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ, මාතලේ, බිංගිරිය හා ඕමන්තේ යන ප්‍රදේශවල මෙම වසරේ අගෝස්තු අග සහ සැප්තැම්බර් මුල් කාලයේදී වැඩ නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන 5 කි.

එලෙස නිම කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ාතර කොළඹ හා මාතලේ ඉදිකරන ලද ඔලිම්පික් මට්ටමේ හොකී ක්‍රීඩාංගණ දෙකක්, බිංගිරිය වයඹ ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය, ඕමන්තේ වව්නියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය හා ඕමන්තයේ වව්නියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ බහු ක්‍රීඩා ගෘහස්ථ ක්‍රීඩාංගණයද ඇතුළත් වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka