gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නූලෙන් බේරුනු ධම්මික පෙරේරා දේශපාලනයෙන් සමුගනී!

ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් වෙමින් සිටී.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමත් සමග ඔහුගේ හිමිකාරීත්වයක් සහිත සමාගම් රැසක තනතුරුවලින් ඉවත් විය.

නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු නැවතත් ඔහු එම ආයතනවල අධ්‍යක්ෂ තනතුරු සඳහා පත් කරමින් පවතී.

පසුගිය ජනාධිපතිවරණයට ද අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ඔහු සූදානමින් සිටියද අවසන් මොහොතේදී එම අදහස ඔහු විසින් ඉවත් කර ගෙන තිබින.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka