ලෝක යුද්දයක් අරඹමින් ඊශ්‍රායලය ඉරානයට ගුවනින් පහර දෙයි..
ඊශ්‍රායලය විසින් අද අලුයම් කාලයේ ඉරානයේ ටෙහෙරාන් හා කරාජ නගරයන්ට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
හඳුනාගත් ත්‍රස්ත ඉලක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර බව ඊශ්‍රායල හමුදාව විසින් විදෙස් මාධ්‍යයට සඳහන් කර තිබේ.
ඉරානය විසින් පසුගිය ඔක්තෝබර් මස පළමුවෙනිදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරය ඇතුළු ප‍්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය දියත් කර තිබේ.
මෙම ප්‍රහාරයන් මගින් සිදුවූ ජීවිත හෝ දේපල හානි සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තොරතුරු නැත.
ලෝක යුද්දයක් අරඹමින් ඊශ්‍රායලය ඉරානයට ගුවනින් පහර දෙයි..
2024-10-26T13:19:00+05:30
Gossip Lanka Hot News






