gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඇල්පිටිය ඡන්දයෙන් මාලිමාවට දැවැන්ත ජයක්..

ගාල්ල ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා අද පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ. එහිදී ජාතික ජන බලවේගය මන්ත‍්‍රී ධුර 15ක් හා දිනා ගනිද්දී සමගි ජන බලවේගය මන්ත‍්‍රී ධුර දෙකක් දිනාගෙන ඇත.

තවත් 11 දෙනකු සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගනී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka