ජොන්ස්ටන් රිමාන්ඩ් කෙරේ..
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන තිස් වැනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
නීති විරෝධී අන්දමින් එකලස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා මත රහස් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගන්නා ලද ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළේය.
ජොන්ස්ටන් රිමාන්ඩ් කෙරේ..
2024-10-23T18:56:00+05:30
Gossip Lanka Hot News





