gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපි හොරකම් කළා නම් හිරේ දාන්න... නැත්නම් කොට්ටහච්චිට හොඳ නෑ...! - නාමල්...

උගන්ඩාවට සහ සීෂෙල්ස්වලට රාජපක්ෂලා මුදල් යැවීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකොට සත්‍ය හෙළිදරව් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලයි. ඕනෑම විදේශ රටක සිය දේපළක් ඇත්නම් සොයා දෙන ලෙස ඔහු ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා සිය උපරිම සහයෝගය හිමි වන බව ද ප්‍රකාශ කරයි.
එසේ නොකිරීම නිලන්ති කොට්ටහච්චි නීතිඥවරියට ද හොඳ නැති බවත් ඇය දැන දැන බොරු කීවේ යැයි කතාවක් සමාජගතව ඇති බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

එසේ හොරකම් කර ඇත්නම් නීති අනුව කටයුතු කර තමන් හිරේ දමන ලෙසත් නොඑසේ නම් ජනාධිපතිවණයට පෙර වර්තමාන ජනාධිපතිතුමා මේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා නොවේ යැයි කීවා සේ අදාළ චෝදනාවලින් තමන් නිදහස් කරන ලෙසත් හිටපු මන්ත්‍රීරයා ඉල්ලා සිටියි.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka