gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපේ දේ අපට වටිනවා.. ජනපතිගේ අණින් සියල්ල නවතී!

පසුගිය රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් සියයට 51ක් විකුණා දැමීමට ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙරට සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශේෂ කාර්ය භාර්යයක් කළ හැකි බැවින් එම ගුවන් සේවය රජය යටතේ පැවැතිය යුතු බවට රජය විශ්වාස කරන බව ජාතික ජන බලවේග පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත සදහන් කරයි.

ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දමනවා වෙනුවට එහි කළමණාකාරීත්වය තවත් වැඩි දියුණු කළ හැකි ආකාරයක් සොයා බැලීමට ජාතික ජන බලවේග රජය කටයුතු කරන බවද මහාචාර්ය අනිල් ජයන්ත සදහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka