gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඉස්සෙල්ලාම ඡන්ද ගණන ප්‍රකාශයට පත්කරන්න ඕන! කාටවත් 50% නැත්නම් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන සීල් කරන්න ඕන! ඊළඟට ඒක රටට කියන්න ඕන! ඊට පස්සෙයි සීල් කඩලා දෙවැනි මනාපය ගණන් කරන්න ඕන! ඒ ගණන් කරද්දි ගණන් කිරීමේ නිලධාරීන් ඉන්න ඕන! ඒ කිසිම දෙයක් මේ පාර වුණේ නෑ! ඡන්දෙ ගණින දවසෙ රෑ වෙච්ච කවුරුත් නොදන්න කතාවක් පළමුවරට එළියට එයි! VIDEO

දෙවැනි මනාපය ගණන් කිරීමේ සිදුවීමේදී නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොතිබූ බව හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.  ඒ මහතා කියා සිටියේ ‘ඉස්සෙල්ලාම ඡන්ද ගණන ප්‍රකාශයට පත්කරන්න ඕන. කාටවත් 50% නැත්නම් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන සීල් කරන්න ඕන. ඊළඟට ඒක රටට කියන්න ඕන. ඊට පස්සෙයි සීල් කඩලා දෙවැනි මනාපය ගණන් කරන්න ඕන. ඒ ගණන් කරද්දි ගණන් කිරීමේ නිලධාරීන් ඉන්න ඕන. ඒ කිසිම දෙයක් මේ පාර වුණේ නෑ’ යැයි කියාය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka