වාද පිටියේදී හර්ෂණ අහපු ප්‍රශ්නෙන් මාලිමාවේ නාමල් කරුණාරත්න හිරවෙයි! හර්ෂණගේ ප්‍රශ්නය -ඩොලර් මිලියන 200ක ණයක් ලෝක බැංකුවෙන් ගත්තද නැද්ද? මෙන්න නාමල් හිරවෙච්ච හැටි! VIDEO
දෙරණ වාද පිටියේදී මාලිමාවේ අපේක්ෂක නාමල් කරුණාරත්න මහතාට යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන් ඒ මහතා යම් අපහසුතාවකට ලක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී සජබ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතා විමසා සිටියේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගත්තේද නැද්ද යන්න කියාය.
මුලින් වෙන වෙන පිළිතුරු ලබා දුන් නාමල් කරුණාරත්න මහතා පසුව තමන් විජිත හේරත් ඇමැතිවරයා දුන් පිළිතුර වෙනුවෙන් පෙනී සිටින බව කීය.
වාද පිටියේදී හර්ෂණ අහපු ප්‍රශ්නෙන් මාලිමාවේ නාමල් කරුණාරත්න හිරවෙයි! හර්ෂණගේ ප්‍රශ්නය -ඩොලර් මිලියන 200ක ණයක් ලෝක බැංකුවෙන් ගත්තද නැද්ද? මෙන්න නාමල් හිරවෙච්ච හැටි! VIDEO
2024-10-31T09:33:00+05:30
Gossip Lanka Hot News





