ඇල්පිටියේ ඡන්දෙන් 15-15 වීම විකෘතියක්.. මැතිවරණ ක‍්‍රමය වෙනස් කල යුතුයි..
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් කොට්ඨාස 15ක් ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයට ආසන පහළොවක් ලැබෙද්දී කොට්ඨාස දෙකක් පමණක් ජයග්‍රහණය කළ විපක්ෂයට ආසන පහළොවක් ලැබීම විකෘතියක් බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්‍ෂක කණ්ඩායම් නායක කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණ ක්‍රමයම යම් විකෘතියක් ඇති බව ඒ හරහා පෙනී යන බවද හෙතෙම කියා සිටියි.
එම වරද ඉදිරියේදී නිවැරදි කළ යුතු වනු ඇති බවද හෙතෙම කියා සිටියේ පාරර්ලිමේන්තු මැතිවරණය ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.
ඇල්පිටියේ ඡන්දෙන් 15-15 වීම විකෘතියක්.. මැතිවරණ ක‍්‍රමය වෙනස් කල යුතුයි..
2024-10-28T22:32:00+05:30
Gossip Lanka Hot News






