මමයි ශ්‍රීලනිපයේ 7 වන සභාපති! ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්‍රීලනිපයේ කිහිපදෙනෙක් රනිල්ව ප්‍රධාන ආරාධිතයා කරලා මොනාක් ඉම්පීරියල් හෝටලේ රැස්වීම් තියද්දී විජයදාස තවත් කීපදෙනෙක් එක්ක බණ්ඩාරනායක පිළිරුව අසළදී පක්ෂ සංවත්සරය සමරයි! (VIDEO)
ශ්‍රීලනිපයේ 73 වන සංවත්සරය නිමිත්තෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෝල්ෆේස් පිටියේ පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
එහිදී ඒ මහතා කියා සිටියේ තමන් පක්ෂයේ සභාපතිවරයා බවත්, ඉදිරියේදී අධිකරණය හමුවේ පක්ෂයේ නිල අයිතිය තහවුරු කරන බවත්ය.
මමයි ශ්‍රීලනිපයේ 7 වන සභාපති! ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්‍රීලනිපයේ කිහිපදෙනෙක් රනිල්ව ප්‍රධාන ආරාධිතයා කරලා මොනාක් ඉම්පීරියල් හෝටලේ රැස්වීම් තියද්දී විජයදාස තවත් කීපදෙනෙක් එක්ක බණ්ඩාරනායක පිළිරුව අසළදී පක්ෂ සංවත්සරය සමරයි! (VIDEO)
2024-09-03T08:55:00+05:30
Gossip Lanka Hot News