gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ගේ පාරේම යන්නට අනුර ඇගිලි ගනිනවා - අරගල නායක

රනිල් වික්‍රමසිංහ මහතාගේම පාරේ යන්නට අනුර දිසානායක මහතා ඇඟිලි ගැන ගැන සිටින බව ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි.

අනුර දිසානායකලාගේ ප‍්‍රධානම සටන් පාඨය ලෙස හොරු ඇල්ලීම මුල් කරගෙන බලයට ඒමට හදන ඔවුන්ගේ ප්‍රතිපත්තිය කුමක්දැයි ජනතාව දැඩිව කල්පනා කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැුලියකදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka