නාමල්ගේ ආරක්ෂාව තර කරන්න.. බුද්ධි අංශ දන්වයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇති බව එම පක්ෂය සදහන් කරයි.
ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර වැලිමඩ නගරයේ සිනමා ශාලාවේ පැවැති නාමල් රාජපක්ෂගේ ජන හමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.
නාමල්ගේ ආරක්ෂාව තර කරන්න.. බුද්ධි අංශ දන්වයි!
2024-09-09T07:09:00+05:30
Gossip Lanka Hot News






