අනුරගේ ආණ්ඩුවෙන් නඩු වැටෙන්න යන සෙට් එකේ නම් ලිස්ට් එක මෙන්න! එස්.එම්. චන්ද්‍රසේන-හරීන් ප්‍රනාන්දු-මනූෂ නානායක්කාර-රෝහිත අබේගුණවර්ධන- ප්‍රසන්න රණතුංග- බැසිල් රාජපක්ෂ- මහින්දානන්ද අලුත්ගමගේ! බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාර නඩුවත් එනවා! VIDEO
ඉදිරි සති කිහිපය ඇතුළත එස්.එම්. චන්ද්‍රසේන-හරීන් ප්‍රනාන්දු-මනූෂ නානායක්කාර-රෝහිත අබේගුණවර්ධන- ප්‍රසන්න රණතුංග- බැසිල් රාජපක්ෂ- මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු මැතිඇමැතිවරුන්ට එල්ල වී ඇති වංචා දූෂණ චෝදනාවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කොට ඇති බව වසන්ත සමරසිංහ මහතා කීය.
මීට අමතරව බැදුම්කර නඩුව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිදුවීම යළි විමර්ශනය කරන බවද ඒ මහතා කියා සිටියේය.
අනුරගේ ආණ්ඩුවෙන් නඩු වැටෙන්න යන සෙට් එකේ නම් ලිස්ට් එක මෙන්න! එස්.එම්. චන්ද්‍රසේන-හරීන් ප්‍රනාන්දු-මනූෂ නානායක්කාර-රෝහිත අබේගුණවර්ධන- ප්‍රසන්න රණතුංග- බැසිල් රාජපක්ෂ- මහින්දානන්ද අලුත්ගමගේ! බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාර නඩුවත් එනවා! VIDEO
2024-09-28T12:37:00+05:30
Gossip Lanka Hot News