අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගහලා දීලා තියෙන්නේ රනිල්ගේ පවුලට අයිති මුද්‍රණ ආයතනයකින්! රනිල්-අනුර අලුත්ම ඩීල් එක හර්ෂණ හෙළිකරයි (video)
අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් මුද්‍රණ ආයතනයකින් බව මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අවධාරණය කළේය.
ඒ මහතා කියා සිටියේ රනිල්ට දමන ඡන්දය අනුරට දමන ඡන්දයක් හා සමාන බවත්, අනුරට දමන ඡන්දය රනිල්ට දමන ඡන්දයක් හා සමාන බවත්ය.
අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගහලා දීලා තියෙන්නේ රනිල්ගේ පවුලට අයිති මුද්‍රණ ආයතනයකින්! රනිල්-අනුර අලුත්ම ඩීල් එක හර්ෂණ හෙළිකරයි (video)
2024-09-12T05:46:00+05:30
Gossip Lanka Hot News